මහනුවර
Indrasty tv නාළිකාව තුළින් දුන්හින්න ද්විතීයික විද්‍යාලයේ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්වය පිළිබඳව සිදුකල "ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහනට සහභාගි වීම.
මධ්‍යම පලාත් ප්‍රථම ස්ථානය ලබා ගත් P.G. දිලුම් තාරක සිසුවාට
ගෘහ විද්‍යාව දැනුම මිනුම තරගයෙන් කලාප මට්ටමින් ජයග්‍රහණයක් හිමි කර ගත්
ව්‍යවසායකත්ව කව පදක්කම් ප්රදානය කිරීම.