ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

විඡයතු  විඡයතු මෑණි

අපගේ විදුහල් මෑණි.. //

 

හදවත් දල්වන විදු නැණ එළියෙන් 

යහගුණ වඩවන අපමණ සෙනෙහෙන් 

නමදිමු ගුරු කැල හද පිරි බැතියෙන් 

දුන්හින්න නාමය සිහි කරමින්

 

විඡයතු විඡයතු මෑණි 

අපගේ විදුහල් මෑණි .. //

 

ඔබේ නම කිතු ගොස දස අත පතුරමු

දෑ ගැති හද ඇති සිසු දරුවන් වෙමු

ඔබ යන පෙරමග ඡය මල් පුබුදමු 

විදුහල් මෑණිගේ නම නිති සුරකිමු 

 

විඡයතු  විඡයතු මෑණි

අපගේ විදුහල් මෑණි.. //