මහනුවර
Indrasty tv නාළිකාව තුළින් දුන්හින්න ද්විතීයික විද්‍යාලයේ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්වය පිළිබඳව සිදුකල "ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහනට සහභාගි වීම.
මධ්‍යම පලාත් ප්‍රථම ස්ථානය ලබා ගත් P.G. දිලුම් තාරක සිසුවාට
පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන්ගේ සහ පාසලේ අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උණුසුම් සුබ පැතුම්