ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහන

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර

06-09 ශ්‍රේණි සඳහා පහත විෂයන් ක්‍රියාත්මක වේ.

  • බුද්ධ ධර්මය                                  
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • දෙමළ
  • චිත්‍ර/නැටුම්/පෙරදිග සංගීතය/නාට්‍ය හා රංගකලාව
  • සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය
  • සිංහල භාෂාව හා සාහිත්‍ය
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ඉතිහාසය
  • ප්‍රායෝගික තාක්ශණික කුසලතා 

10-11 ශ්‍රේණි සඳහා පහත විෂයන් ක්‍රියාත්මක වේ.

  • බුද්ධ ධර්මය
  • සිංහල භාෂාව හා සාහිත්‍ය
  • ගණිතය
  • ඉංග්‍රීසි
  • විද්‍යාව
  • ඉතිහාසය
පළමු කාණ්ඩය 
 ව්‍යාපාර හා ගිණුම්කරණය අධ්‍යනය භූගෝල විද්‍යාව පුරවැසි අධ්‍යාපනය

 

දෙවන කාණ්ඩය 
 මාධ්‍ය අධ්‍යනය පෙරදිග සංගීතය චිත්‍ර
නාට්‍ය හා රංගකලාව නැටුම්  
තෙවන කාණ්ඩය 
කෘෂිකර්මය සෞඛ්‍ය හා ශාරිරීක අධ්‍යාපනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

12-13 ශ්‍රේණි

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
  තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව ඉංග්‍රීසි
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ඉංග්‍රීසි ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය