| පාසල ආරම්භ වූ දිනය | 1952.10.10 |
|---|---|
| පාසල් වර්ගය | 1AB |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | තෙල්දෙණිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදදුම්බර |
| ග්‍රාම සේවක වසම | දුන්හින්න |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 11 |
| මුළු ශීෂ්‍ය ගණන | 314 |
| මුළු ගුරුවරුන්ගේ ගණන | 34 |
| පාසලේ වර්ණය | නිල්, |





