මහනුවර
Indrasty tv නාළිකාව තුළින් දුන්හින්න ද්විතීයික විද්‍යාලයේ පාසල් කර්මාන්ත ව්‍යවසායකත්වය පිළිබඳව සිදුකල "ව්‍යවසායකත්ව රජ දරුවෝ" වැඩසටහනට සහභාගි වීම.
ව්‍යවසායකත්ව කව පදක්කම් ප්‍රදානය කිරීම.
සහතිකපත් ලබා ගත් එම දුවා දරුවන්ට අපගේ උණුසුම් සුබ පැතුම්